නිව්ඩ් ඩයමන් නැවේ නැවත ගින්නක් ඇතිවෙයි


0

එම්ටී නිව් ඩයමන්ඩ් තෙල් ටැංකියේ ගින්නක් නැවත ඇතිවී තිබෙනවා ඒ සවස අධික රස්නයෙන් පසු යළිත් ඇති විමෙන් පසුයි.ඉන්දීය වෙරළාරක්ෂක බලකාය පැවසුවේ ගින්න හටගත් පසු ශ්‍රී ලංකාව සහ ඉන්දීය නැව් ගිනි නිවීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බවයි.

එම්ටී නිව් ඩයමන්ඩ් යානයේ ගින්න ඊයේ පස්වරු 3.00 පමණ වන විට නිවාදැමූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.සංගමන්කන්ද සිට නාවික සැතපුම් 40 ක් පමණ, තින් පිහිටි නෞකාව ස්ථානගත කර ඇති මුහුදු ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් අධික සුළං ඇතිවිය.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk