පවතින කාලගුණය පිළිබඳ නවතම තොරතුරු


0

අද දිනයේද දිවයිනේ නිරිතදිග කොටසට වර්ෂාව අපේක්ෂා කෙරෙන බව පැවසෙනවා.

බටහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දහවල් 2 ට පමණ ඌව පළාතේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් කරන වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවන හානිය අවම කිරීම සඳහා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවට උපදෙස් දෙනු ලැබේ.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk