බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රි ලංකාවේ තරග සංචාරයක් කරන බව ප්‍රකාශාවේ


0

ඔක්තෝම්බර් මාසයේදී බංග්ලාදේශ ශ්‍රි ලංකාවේ සංචාරය කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (බීසීබී) තීරණය කර තිබේ.ඔක්තෝබර් 24 සිට දෙරට අතර ටෙස්ට් තරග 3 ක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

තරගාවලියට සහභාගී වීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සැප්තැම්බර් 23 හෝ 24 යන දිනවල ශ්‍රි ලංකාවට පැමිණිමට නියමිත බව පැවසෙනවා.ක්‍රිකට් තරගාවලියට පෙර දින 14 ක් බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවේ නිරෝධායනය කරනු ඇතැයි වාර්තා වේ.මේ අතර, බංග්ලාදේශයේ ෂකීබ් අල් හසන් ශ්‍රී ලංකාවට එරෙහි එළඹෙන ටෙස්ට් තරගාවලියට කැඳවා තිබේ.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk