සුපිරි බොලිව්ඩ් නිලි කාජල් ගේ නවතම චිත්‍රපටය වන “Tribhanga” හී පූර්ව ප්‍රචාරක පටයක් නිකුත්ව තිබෙනවා ,චිත්‍රපටය ජනවාරි 15 දින නෙට්ෆ්ලික්ස් ඔස්සේ තිරගත වීම්ට නියම්තයි.තතපර 20 ක පුර්ව ප්‍රචාරක පටයේ නව චිත්‍රපටයේ කොටස් අඩංගු වන අතර මෙහි කාචල් ඔඩිසි නර්ථන ශිල්පියෙකු හැටියට චරිතය රඟාපායි.
Tribhanga, matlab, tedhi, medhi, crazy, but sexy. #Tribhanga, premieres 15 January, only on Netflix. @ajaydevgn @ADFFilms @Banijayasia @deepak30000 @NegiR @AlchemyFilms @sidpmalhotra @ParagDesai @mipalkar @renukash @Meena_Iyer @KumarMangat @netflix pic.twitter.com/cfPYloOsI1
— Kajol (@itsKajolD) January 1, 2021
රේනුකා ශහේන් විසින් අධ්‍යක්ශනය කරන ලද මෙම චිත්‍රපටයේ මිතිලා පාකර්,තාන්වි වැනි නවක නලු නිලියන් පිරිසක් රංගනයෙන් දායක වේ.මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රේණුකා ෂහානේ ට්විටර් වෙබ් අඩවියට පිවිස වීඩියෝව බෙදාහදා ප්‍රකාශ කලේ නවක නිළියන් තිදෙනාට ස්තූතිවන්ත වන අතර ඔවුන්ගේ ආත්මය චිත්‍රපටයට ඇතුළත් කිරීම ගැනය . “ආදරණීය කාජල්, තන්වි, මිතිලා. නැත්නම් මම කියන්නද ආදරණීය අනු, නයන්, මාෂා, ඔබ ඔබේ මාංසය, රුධිරය, අනාරක්ෂිත බව, ශක්තිය, කඳුළු සහ සිනහවමා සිතුවාට වඩා ඒවා ලබා දුන්නා.ඒ ගැන මම ස්තුති වන්ත වෙමි.
කාජල් ප්‍රධාන චරිතයට පණ පොවයි . මිතිලා පල්කාර්, තන්වි අස්මි සහ කුනාල් රෝයි කපූර් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ඇත. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට රචනා කර ඇත්තේ ප්‍රවීණ රංගන ශිල්පී රේණුකා ෂහානේ විසිනි. අජේ දේව්ගන් ෆිල්ම්ස් නිෂ්පාදකයා වන අතර බැනිජේ ඒෂියා සහ ඇල්කෙමි ප්‍රඩක්ෂන්ස් ද වේ.