මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොකයේම අවදනයට ලක්වුන යොහානි ලොව විශාලම යූටියුබ් නාලිකව වන T-series සමග එකතුව Shiddat චිත්‍රපටයේ ගීතය ප්‍රතිනිර්මාණය කොට තිබෙනනවා . අද දින යූටියුබ් හරහා වෙකාශනය කරන ලද මෙම ගිතය මුදා හැරිමට පෙර සිටම හතලිස් දාහසකට ආසන්න පිරිසක් එය නරඹා තිබෙනවා. අමිතා බච්චන් ඇතුලු බොලිවුඩ් තරු රාශියක් ගේ අවධනය යොහානිගේ මැණිකේ මගේ හිතේ ගිතයට යොමුවිය මේ වන විට එම ගීතයට මිලියන 128 ආසන්න නැරඹුම් වාර සංඛ්‍යාවක් ඇත.
Feel the power of love with #ShiddatTrailer out now.#Shiddat releasing on 1st October on #DisneyPlusHotstarMultiplex
— Disney+ Hotstar (@DisneyPlusHS) September 13, 2021
Watch trailer now :- https://t.co/dIbVBZclKq
ශ්‍රි ලාංකික ගායිකාවක් මේලෙස T-series වැනි නාලිකවක් සමග එකතුවන්නේ ප්‍රතම වරටයි. මෙම චිත්‍ර පටයේ සනී කෞෂාල්, රාධිකා මදන්, මොහිත් රයිනා සහ ඩයනා පෙන්ටි රංගනයෙන් දායක වන අතර චිත්‍ර පටය බෙදා හැරීම ඩිස්නි සමාගම සහ හොට්ස්ටර් සමාගම එකතුව සිදුකරන බව පැවසෙනවා.චිත්‍රපටය ගැන කතා කරමින් නිෂ්පාදක දිනේෂ් විජන් පැවසුවේ, “ප්‍රභේදයක් වශයෙන් ආදර කතා සදාකාලික ය, ඒවා සැම විටම ප්‍රේක්‍ෂකයින් විසින් වැළඳගෙන ඇත. අප සෑම කෙනෙකුටම දැනුන හැඟීමක් නම්, වේදනාව, ප්‍රීතිය, ආදරයේ මුළු මහත් අලංකාරයම අපි ශිද්දාත් තුළ ග්‍රහණය කර ගැනීමට උත්සාහ කළ දෙයයි.
#yohani Ko Pata Chal gya .#india Me Hit ho gye to Bawaal hai .
— Vivek Gupta (@fastoye) September 28, 2021
Lo Hindi Wala Song bhi aa gya..#Shiddat pic.twitter.com/eaccUcmzRf