තවත් පුද්ගලයින් සිව්දෙනෙකු කොරොනා සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළේය.
අළුත්ම සිද්ධීන් වාර්තා වී ඇත්තේ අනුරාධපුරයේ රාජන්ගනය ප්‍රදේශයෙන් ය.ඒ අනුව, රටේ ගතවූ කාලය පුරා කොරෝනා වයිරස්-පොසිටිව් රෝගීන් සංඛ්‍යාව 2,515 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසෙ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයට අනුව දිවයින පුරා රෝහල්වල සක්‍රීය රෝගීන් 524 ක් වෛද්‍ය ප්‍රතිකාර යටතේ පවතී.