රුපියල් ලක්ශ හත්සියක මුදලක් ඇඩ් පෙන්නවන්න ෆේස්බුක් එකට ලංකාවේන් යන බව ප්‍රකාශාවේ


1

ශ්‍රි ලංකවේ අගෝස්තු පස්වන දින පවතින ඡන්දය හේතුවෙන් දේශපාලකයන් ප්‍රචාරණය සදහහා මුදල් වියදම් කරන ආකාරය ෆේස්බුක් අඩවියේ ඇඩ් ලයිබ්‍රි හරහා හෙලිදරව් කීරීම සිදුකරනවා.

සම්පූර්ණ වියදම දැක්වෙන ආකාරය (credit facebook Adlibrary)

මේ අනුව ශ්‍රි ලංකාව තුල මැතිවරණය හේතුවෙන් වෙලද දැන්වීම් 24007 ක ප්‍රමාණයක් පෙන්විම සිදුකරනවා.මේ සදහහ ඇමරිකානු ඩොලර් තුන්ලක්ශ අසූඑක්දාස් දෙසිය පහලොවක් වියදම් කිරීම සිදුකරනවා.

එක් එක් අපේක්ශයා වියදම් කරන ලද මුදල් ප්‍රමාණය (credit facebook Adlibrary)

මෙම මුදල ශ්‍රි ලංකා රුපලියල් වලින් ගනනය කල හොත් රුපියල් 70784877.99 ක මුදලක් වනවා.මෙම ලයිස්තුවේ ඉහලින්ම සිටිනින්නේ සමගි ජන බල පෙරමුනේ සජිත් ප්‍රේමදාස මහතායි ඔහු සම්පුර්ණ කාලයේදී ඩොලර් එක්දහස් හයසිය අසූ හතක් වියදම් කිරීම සිදුකර තිබෙනවා.


Like it? Share with your friends!

1

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk