ලොකයම දිනූ සංගත් සම්බන්ධව විශේශ විමර්ශන එක්කකයට


0

ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා විමර්ශන ඒකකයට කැඳවා තිබේ.ඒ, 2011 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් තරඟය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහීන්දනන්ද අළුත්ගමගේ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ය.

හිටපු තේරීම් කාරක සභාවේ සභාපති අරවින්ද ද සිල්වා ඊයේ පැය හයකට ආසන්න කාලයක් ප්‍රකාශයක් කළේය.අද වන විට 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කළ උපුල් තරංගද පැය දෙකක කාලයක් ප්‍රකාශයක් ලබා දී ඇත.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk