COVID19 (PCR) පරීක්ශණ සඳහා ටෙස්ට් කට්ටල 20,064 ක් සහිත විශේෂ ගුවන් යානයක් අද චිනයේ ශැන්හයි සිට ශ්‍රි ලංකාවට පැමිනෙන බව චීන තානාපති කාර්යාලය ට්විටර් පනිවිඩයක් මගින් දන්වා තිබෙනවා.

මෙම පරික්ශණ කට්ටල චිනයේ බිලියනපති වියාපාරික ජැක්මා විසින් සිදුකරන ලද පරිත්‍යාගයකි.මෙම උකරණවල වටිනාකම ඩොලර් එක්ලක්ශ තිස් දහසක් බවයි පැවසෙන්නේ.
ජැක්මා යනු අලිබබා සමූහයේ නිර්මාතුවරයයි.ලොව බිලියනපටියනෙ ලස්තුවේ මුල් දෙදෙනා අතර සිටිනා ඔහු ගේ වාර්ශික අදායම ඩොලර් බිලියන 42 පමන වනවා එමෙන්ම ඔහු