නව කොරොනා ආසාධිතයන් පනස් හත් දෙනෙකු සොයාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කලේය.වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියා මිට පෙර මාස තුනක කාලයක් කන්දකඩුව පුනරුත්තාපන මධ්‍යස්ථනයේ සිටි අයෙකි.
ඒ අනුව කන්දකඩුව මධ්‍යස්ථනයේදි සිටි පුදගලයන් හාරසිය පනස් දෙනෙකු ගේ පීසීආර් පරික්ශා කර ඇත.මේ පිරිසෙන් පනස් හය දෙනෙකු කොරොනා වෛරයස වැලදි ඇති බව සොයාගෙන ඇත.
එලෙසම මාරවිල ප්‍රදේශයෙන්ද කොරෝනා වෛරසය වැලදු රෝගියෙකු සොයාගෙන ඇත.ඇය කන්දකඩුව මධ්‍යැස්ථනයේ උපදෙශක වරියක් ලෙස කටයුතුකල ඇති බව සදහන් වේ.
මේ අනුව ශ්‍රි ලංකාවේ සමස්ථ කොරෝනා රෝගින් සංක්‍යාව 2151 දක්වා ඉහල ගොස් ඇත.සමජය තුලින් මෙලෙස කොරොනා රොගියෙක් හමු වූයේ දින හැතැවකට පසුවයි.