ශ්‍රී ලංකාව මුලු තරඟාවලියම ජයගනි:මැතිව්ස් ගෙන් සුපිරි ක්‍රිඩා විලාශයක්


0

ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 6 කින් පරාජය කරමින් තෙවැනි හා අවසන් එක්දින තරගය පල්ලකලේහිදී අවසන් විය ශ්‍රි ලංකාව මෙම තරගාවලිය 3-0 ලෙස අවසන් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව පන්දුවාර 50 තුළදී ලකුණු 307 ක් රැස් කළ අතර කොදෙවාන්ගේ හඹා යාම ලකුණු 6 කින් අඩුවිය. ඇන්ජලෝ මැතිව්ස් විකට් 4 ක් දවා ගැනීමට සමත් විය

මෙය ශ්‍රී ලංකාව පිටියේදී අඛණ්ඩව 2 වන එක්දින තරගමාලාවේ ජයග්‍රහණයි. ශ්‍රී ලංකාව මේ වන විට දිමුත් කරුණාරත්න යටතේ ක්‍රීඩා කළ ක්‍රීඩා 14 න් 10 ක්ම ජය ගෙන තිබේ.

2005 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 33 ක ජයක් ලැබීමෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකා භූමියේදී එක්දින තරගයක් ජයගෙන නොමැත.

ඇන්ජලෝ මැතිව්ස් ගේ අවසන් පන්දු වාරය ශ්‍රි ලංකාව ජය ගැනිමටහ් ඉවහල් විය මැතිව්ස් ගේ අවසන් W 0 1WD 0 1 0


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk