ආර්යන් ඛාන් ,සුප්‍රසිද්ධ බොලිවුඩ් නලු ශාරුක් කාන්ගේ පුතු අද සිය 23 වන උපන්දිනය වෙනුවෙන් පවුලේ අය සමඟ කාලයක් ගත කරන බව පැවසෙනවා! අම්මා ගෞරි ඛාන් සුහනා ඛාන් සහ අබ්රාම් සමඟ “උපන් දින පිරිමි ළමයාගේ” ලස්සන පින්තූරයක් බෙදාගෙන ඇත. නැතිවූ එකම දෙය ඔහුගේ සිනහව පමණි. පින්තූර සඳහා සිනහ නොවී සිටීම සඳහා ආර්යන් ප්‍රසිද්ධ වුවද, උපන්දිනයේදි පවා ඔහු සිනාහවකින් තොරව සිටි.
Birthday boy 🥳 pic.twitter.com/QU6SWeJJJB
— Gauri Khan (@gaurikhan) November 12, 2020
ශාරුක් කාන්ගේ දරුවන් කොරොනා වසංගතයට පෙර, සුහානා නිව්යෝර්ක්හි රංගනය හදාරමින් සිටි ඇත, ලන්ඩනයේ ආර්යන් සිය චිත්‍රපට නිර්මාණය කිරීමේ පඨමාලාව අවසන් කළ අතර, කෙසේ නම්ජ්ත් කොරෝනා වංගතය සමග ඔවුන් තම මවු රට බලා පැමිණියේය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ශාරුක් ඛාන් ඔහුගේ 55 වන උපන්දිනය (නොවැම්බර් 2) ඉතා අලංකාර ලෙස සමරනු ලැබුවේ බර්ජ් කලීෆා කිං ඛාන්ගේ නම සහ ඡායාරූප සමඟ ආලෝකමත් වන ආකාරය දැකීමෙනි.