හෙට (27) සදුදා නැවත දිවයින පුරා ඇඳිරි නීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබේ.
මේ අතර ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ත්‍රිවිධ හමුදාවට අයත් නීලධාරිගේ සහ, සෙසු නිලයින්ගේ නිවාඩු සහ කෙටි නිවාඩු තවදුරටත් දැනුම් දෙන තුරු අවලංගු කරන ලදී.
ඒ අනුව, දැනට නිවාඩුවක් ගත කර ඇති නිලධාරීන් සහ අනෙකුත් නිලයන් වහාම ඔවුන්ගේ කඳවුරුවලට වාර්තා කළ යුතුය.
මේ අතර දිවයිනේ සමස්ත කොරෝනා රෝගින් සංක්‍යාව 477 දක්වා ඉහල ගොස් ඇත.