සියවසේ ශ්‍රේෂ්ඨතම වල්ගාතුරුව පායයි


0

වල්ගා තරුවක් අපේ රාත්‍රී අහසේ දර්ශනය වන සෑම විටම මොහොතකම පෘථිවියේ අපූරු සිදුවීමක් එල්ස එය සලකනු ලැබේ. මේ මොහොතේ, විශේෂයෙන් පුදුමාකාර වල්ගා තරුවක් අපගේ ප්ෘතියට දර්ශනය වෙමින් පවති -මෙම වල්ගා තරුව නමින් හදුන්වයි නියොවිස් (NEOWISE).

ජුලි මස මුල සිට වල්ගා තරුව උතුරු අර්ධගෝලයේ හිරු බැස යෑමෙන් පැයකට පමණ පසු සහ හිරු උදාවට පෙර දැකගත හැකි විය. වල්ගා තරුවේ හොඳම දර්ශන දුරදක්න හෝ දුරේක්ෂයක් හරහා දැකිය හැකි වුවද, දැන් එය පියවි ඇසින් ද දැකගත හැකි තරම් දීප්තිමත්වය.

වල්ගා තරුවේ දීප්තිමත් හිස (හෝ න්‍යෂ්ටිය) සහ දූවිලි හා වායුවේ වලිගය පිටුපසින් පැහැදිලිව පෙනෙන ප්‍රවාහයක් දැක ගත හැක . බොහෝ අය මෙය 21 වන සියවසේ ශ්‍රේෂ්ඨථම තම වල්ගා තරුව ලෙස හදුනවයි.

මෙම වල්ගාතුරුව එංගලන්තය ඉන්දියාව ඇතුලු බොහෝ රටවලට දැකහත හැකි වුවත් ශ්‍රි ලංකාවේදි මෙය දැකගත හැකිද යන්න නිශ්චිට්ත නැත කෙසේ වෙතත් රාත්‍රි 6.30 සිට 7.20 අතර කාලයේ මෙය උතුරු අර්ධ ගෝලයේ දැකගත හැකි බව තරකා විද්‍යාත්මක මගපෙන්විමේ සිතියම් වල දැක් වෙනවා


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk