කුමාර් සංගක්කාරගේ MCC පිල පාකිස්තානයේ අෆ්‍රරඩිගේ පිල ලකුනු 72 කින් පරාජය කලේය
රවී බෝපාරා සහ කුමාර් සංගක්කාර ලකුණු 184 ක් රැස් කළහ.රවී බෝපාරා පන්දු 37 කදී නොදැවී ලකුණු 70 ක් රැස් කළ අතර සංගක්කාර පන්දු 35 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 52 ක් රැස් කළේය.

ආරම්භක තරඟයේදී සෙසු පීඑස්එල් කණ්ඩායමේ ලාහෝර් කලන්දර්ස් පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් ලැබීමෙන් පසුව, එම්.සී.සී. මෙම සංචාරය ජයග්‍රහණ දෙකකින් සහ පරාජ දෙකකින් අවසන් කළේය.
මෙම මාර්තු මාසයේදී සංගාගේ ප්‍රියතම ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ක්‍රිකට් පුරාවෘත්තයක් වන කුමාර් සංගක්කාර පිතිකරණය නැවත දැක බලා ගැනීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ලෝලීන්ට අවස්ථාව ලැබේ.