චීනයේ මාරාන්තික වෛරසය මහද්විපයකින් තවත් මහද්වීපයකට පැතිරේ


1

දහස් ගනනක් කට මේවන විට ආසාධනය වි ඇති අවම වශයෙන් හය දෙනෙකු චීනයේ දී මරා දැමූ මාරාන්තික කොරෝනා වයිරසය නිල වශයෙන් මහාද්වීපයකින් මහද්වීපයකට පැතිරීයමින් එක්සත් ජනපදයට පැමිණ තිබේ.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව , වොෂිංටන් ප්‍රාන්තයේ, උණ වැනි රෝග ලක්ෂණ ඇති කරන හදුනා නොගත් වෛරසයක් වන 2019-nCoV පිළිබඳ සිද්ධියක් බලධාරීන් විසින් දැන් තහවුරු කර තිබේ .

වෛරයස චිනයෙන් ඇමරිකාවට නිලවශයෙන් ගමන් කර ඇත

ජපානය, තායිලන්තය සහ දකුණු කොරියාව තුළ දැනටමත් මෙම වෛරයට පිලිබද තොරතුරු වර්තාවන අතර , වෛරසය දැන් උතුරු ඇමරිකාවට ඇතුළු වී තිබීම වසංගතයක් ඇතිවේමේ අවධනම පෙන්වයි.

එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන චීනයේ සිට ඇමරිකානු නගර කරා ගුවන් ගමන් වලින් පැමිණි මගීන් පරීක්ෂා කිරීම දැනටම අරඹා ඇති බව පැවසෙනවා.


Like it? Share with your friends!

1

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk