Road safety world series 2020 :කලකට පසු නැවත පිටියට ආ සචින් තෙන්දුර්කා ගෙන් සුපිරි ඉණිමක්


0

ඉන්දියානු පුරාවෘත්තයන් වූ ක්‍රිඩකයන් සහ බටහිර ඉන්දීය කොදෙව් පුරාවෘත්තයන් වූ හිටපු ක්‍රිඩකයන් අතර මාර්ග ආරක්ෂණ ලෝක තරඟාවලියේ ආරම්භක තරඟයේදී වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැතිවිණ.

2011 අප්‍රේල් 2 වනදා පැවති ලෝක කුසලාන අවසන් මහා තරඟයෙන් පසුව ප්‍රථම වතාවට මුම්බායි හි වැන්කෙඩේ ක්‍රීඩාංගණයේදී තෙන්ඩුල්කාර් සහ සෙවාග්ගේ ආරම්භක පිතිකරු යුගල ලෙස ප්‍රේක්ශකයන්ට දැකගත හැකි විය.

කලකට පසු ක්‍රිකට් ක්‍රිඩා පිටියට ආ හිටපු ක්‍රිකට් තරුවගෙන් හතරේ පහරක් Source: PTI

ලකුණු 151 ක් පසුපස හඹා ගිය සෙවාග්, ඔහුගේ සුපුරුදු රිද්මය අනුගමනය කරමින්මෙ ඉන්දිය කණ්ඩායම්ට වේගවත් ආරම්භයක් ලබා දුන්නේය. තෙවැනි ඕවරයේදී පේද්‍රෝ කොලින්ස් හතරේ පහර 2 ක් එල්ල කළ අතර, සුලෙයිමාන් බෙන්ගේ ඕවරයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් විය.

ඉන්දීය ක්‍රිඩකයන් පළමු ඕවර 6 තුළ කිසිදු විකටුවක් දැවි නොයා ලකුණු 59 ක් ලබා ගත්හ. බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් පිලට පළමු විකටුව ලෙස බෙන් විසින් තෙන්ඩුල්කාර් ලකුණු 36 කට දවා ගැනීමට සමත්විය.තෙන්දුර්කා දැවියන යන්නට පෙර පලමු විකටුවට ඔවුන් පෙර ඔවුන් දෙදෙනා ලකුණු 83 ක සබඳතාවක් ගොඩ නාගා සිටියෙය.

බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් පිල පන්දුවාර 20 කදී ලකුණු 150 ක් රැස් කළ අතර, අර්ධ ශතකයක් ශිව්නරීන් චන්දර්පෝල් විසින් ලබා ගත්තේය. සහීර් ඛාන්, ප්‍රග්‍යාන් ඔජා සහ මුනාෆ් පටෙල් කඩුලු 2 බැගින් ලබා ගනිමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේ වෙගය සීමා කලෙය

The World Series යනු ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාව යන රටවල් පහක විශ්‍රාමික ක්‍රිකට් ක්‍රීඩකයින් අතර වාර්ෂික විස්සයි විස්ස තරගාවලියකි. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් විශ්‍රාම යාමෙන් පසු මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැමිණ තිබේ.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk