රුසියාවේ නව ඇවන්ගාඩ් හයිපර්සොනික් පද්ධතිය දැන් ක්‍රියාත්මක වේ.රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් 2018 මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කලේ ඇවාන්ගාඩ්, පද්ධතිය එක්සත් ජනපද බැලස්ටික් මිසයිල වලින් ආරක්‍ෂාව ලබා ගැනීමට සැලසුම් කර ඇති බවයි.
ඇවන්ගාඩ් යනු අද්විතීය පද්ධතියකි. සාම්ප්‍රදායික අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල මෙන් නොව, ඔවුන්ගේ න්‍යෂ්ටික යුධශීර්ෂ පහත් පෘථිවි කක්ෂයට ඔසවා ඒවා ඉලක්ක කරා ගමන් කරයි.

ICBM බූස්ටරය භාවිතා කරමින් සැතපුම් 62 ක උන්නතාංශයකට හෝ පහත් පෘථිවි කක්ෂයෙන් තුනෙන් එකක් කරා ළඟා වේ. උන්නතාංශයට ගිය පසු,ඇවන්ගාඩ් සිය ඉලක්කය කරා මැක් 27 හෝ පැයට සැතපුම් 20,716 ක වේගයෙන් ලගාවෙයි.
හයිපර්සොනික් තාකශනේ ඇති මැක් 27 ක වැනි අධික වේගය නිසා කිසිම රේඩාර් පද්ධතියකට මෙම මිසයිල පැමිණෙනවා කල්තියා දැනගැනීමට හැකියාව ලැබෙන්නේ නැත.
සෝවියට් යුගයේදී ආරම්භ වූ හයිපර්සොනික් වාහන පිළිබඳ වසර 30 ක පර්යේෂණයකින් පසු රුසියාව ඇවන්ගාඩ් පද්ධතිය නිර්මානය කිරීම සිදුකලේය.මම හයිපර්සොනික් වාහන අයන ගොලය හරහා ගමන් කිරිමේදී අතිවිශාල තාපයක් නිපදවයි හයිපර්සොනික් උපකරනයේ පිටත සෙල්සියස් අංශක 3,632 දක්වා උනුසුමක් දරාගත හැකි ආකරයට නිපදවා ඇත.
2027 වන විට රුසියාව ඇවන්ගාඩ් පද්ධති හයක් නිපදවන බව පැවසෙනවා.