ශ්‍රි ලංකාවට ආසන්න නැගෙනහිර මූහුදු තීරයේ ඇමරිකාවට අයත සුවිසල් යූ.එස්.එස් හෝන් සී ස්ටෙනිස් නම් ගුවන් යාන ගෙනයා හැකි නෞකාවක් තිබෙනවා.පැයට කිලොමිටර් 55 ක උපරිම වේගයක් ඇති මෙම නෞකාව අක්කර 4.5 ක විශාලත්වයකින් යුත්වනවා.

න්‍යශ්ටික බලයෙන් ක්‍රියාකරනා මෙම නෞකාව කිසිම ඉන්ද්නයක් නොමැතිව කිලිමිටර් ලක්ශ 10 ගමන් ගැනීමට හැකියාව තිබෙනවා.අඩි 1092 ක දිගු ගුවන් පතයක් ඇති මෙම නෞකාව නාවිකයන් 6200 කින් සමන්විටයි.

සැබවින්ම පාවෙන හමුදා කදවුරක් බදු මෙම නෞකාව ලොකයේ දියුනුව තාක්ශනයෙන් අනූනයි.මම ගුවන් යානා රැගෙන යන නෞකාවේ ආරක්ශාවට තවත් පරිවාර නෞකා 6 අඩංගු වන අතර ප්‍රහාරක ගුවන් යානා 90 ක් කින්ද සමන්විතයි.
මිසයිල ආරක්ශක පද්ධතො සහ දියුනු රේඩාර් පද්ධති සහිත මෙම නෞකාව මුහුදු කොල්ලකාරුවන් මර්ධනය,සහන සැලසීම සිදු කිරිමට වැනි කටයුතු සිදුකරන බව පැවසෙනවා.